දිව්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආහාර රස විඳීමට උපකාර වනු සඳහා මුඛයේ පිහිටි මාංසමය අවයවය; දිවත; ජිහ්වාව.
2. නා. ද්වීමය ජලයෙන් වට වූ ගොඩබිම; දූපත; දිවයින.
3. නා. දෙව්ලොව.
4. නා. අහස; ගුවන.
5. නා. දීපය; ආලෝකය ගෙන දෙන උපකරණය; පහන; ප්‍රදීපය.
6. නා. පණ; ප්‍රාණය; ජීවය.
වි. දිව්‍ය; දෙවියන්ට අයත්; දෙව්ලොවෙහි වන්නාවූ; දිව්‍යමය.