දිව්රනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තමන් කියන දෙයෙහි සත්‍යතාව සහතික කිරීම සඳහා ගරු ගම්භීරාකාරයෙන් ප්‍රකාශයක් කරනවා; ශපථ කරනවා.