දිව්‍ය පථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙවියන් විසින් මැවූ මඟ; දිව්‍යමය මාර්ගය.
2. නා. අහස් මඟ; ආකාශ මාර්ගය.