දිව්‍ය පූජාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙවියන් විසින් කරනු ලබන පූජාව.
2. (ක්‍රිස්ති.) නා. යේසුස් වහන්සේ මනුෂ්‍ය සංහතියේ ගැළවීම සිහිපත් කරමින් පූජා පිණිස පවත්වන යාගය; සත්ප්‍රසාදය.