දිව්‍ය සත්ප්‍රසාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) පූප අනුභවය හා වයින් බීම මගින් ක්‍රිස්තුතුමන්ගේ කුරුසයේ යාගය සිහි කිරීම පිණිස පවත්වන වත්පිළිවෙත.