දිවැස්වරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) දෙවියන් වහන්සේ විසින් එළිදරවු කරන ලද පණිවුඩයක් ලොවට පවසන තැනැත්තා; අනාගතවක්තෘ.