දිවි
divi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ජීවිතය.
2. නා.ප්ර. දෛවය; ඉරණම; නියමය; වාසනාව.
3. නා.ප්ර. මුහුදෙන් වට වූ බිම් පෙදෙස; දූපත; දිවයින; ද්වීපය.
4. නා.ප්ර. දිව්රුම.
5. (කථා.) නා.ප්ර. දෙස්; ශාප.
Digital Pāḷi Dictionary
- divi adj divine; celestial; heavenly [√div + i]