දිවිමැඬිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනවින හූනියම් ආදි විපත්තිදායක අභිචාර කටයුතු කරන ස්ථානය.
2. නා. එවැනි කාර්යයක් කිරීම.