දිවුරුම් සාක්ෂ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (නීති.) සත්‍යය ම ප්‍රකාශ කරන බවට දිවුරීමෙන් පසු උසාවියේදී දෙන සාක්ෂ්‍යය.