දිවුල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සේද නූලෙන් සියුම්, සිනිඳු වස්ත්ර වර්ගයක්; දුහුල.
2. නා.ප්ර. සුදු තද කට්ටක් සහිත වියළි කලාපික පලතුරු වර්ගයක්; ජූල්.