දිස්ටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බැල්ම; අමනුෂ්ය බැල්ම; (මිනිසුන්ට ආරූඪ වන) අමනුෂ්යාවේශය.
2. නා. (පේන කීම ආදිය සඳහා අමනුෂ්ය දිෂ්ටිය ලබා ගැනීමට මතුරන) මන්ත්රය; දිෂ්ටි මන්ත්රය.
3. (කථා.) නා. බැබළීම; කාන්තිය.