දිසානුදිසා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දිසාවට ප්‍රධානයා; දිසානායකයා.
නා.ප්‍ර. ප්‍රධාන දිසා සතර සහ අනු දිසා සතර.