දිහාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දිසාව; දෙස; පැත්ත.2. (කථා.) නා. ගෙදර; නිවහන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 844 ← දිහ දිහෑව →