දීගන්නවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. දෙනවා; පිළි ගන්වනවා; පූජා කරනවා.2. (කථා.) ක්රි. පහර දී ගන්නවා; ගුටි බැට හුවමාරු කරගන්නවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 844 ← දීග යනවා දීගය →