දීප විලෝකනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (බුදු වීම සඳහා) ඉපදීම සුදුසු කවර දීපයේ දැයි දිවැසින් විමසා බැලීම; බෝධිසත්වයන් බුදු වන අන්තිම ආත්මභාවයේදී බලන පංච මහා විලෝකනවලින් එකක්.