දීපනීය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආහාර පැසවීමේ ශක්තිය ඇති කරන; ආහාර රුචිය වඩන.
1. නා. ආහාර පැසවීමේ ශක්තිය ඇති කරන දෙය.
2. නා. (අරුත් ආදිය) පැහැදිලි කිරීම; විවරණය; ව්යාඛ්යානය.