දීර්ඝ දෘෂ්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුර දිග දැකීම; දුර දක්නා නුවණ; දූරදර්ශී ඥානය.
2. නා. දෘෂ්ටි ආබාධයක්.