දීර්ඝයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. එක ලක්ෂ්යයක සිට තවත් ලක්ෂ්යයකට ඇති දුර ප්රමාණය; ආයාමය; දුර බව.2. නා. දීර්ඝ වූ ස්වරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 846 ← දීර්ඝනිද්රාව දීර්ඝස්තරය →