දුංමැස්සසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ළිපට උඩින් බඳින මැස්ස; දුම.2. නා. යටින් ගිනිගසා කොප්පරා ආදිය වියළා ගැනීම සඳහා තනා ඇති මැස්ස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 846 ← දුංකෝව දුංශනය →