දුක් සතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. (ක්‍රිස්ති.) යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන තෙක් ගත කළ දුක්බර දින හත; පාස්කු සතිය.