දුක්ඛ සත්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ජාති, ජරා, මරණ ආදිය ද, සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධය ද දුක් යැයි බුද්ධාදි ආර්යයන් අවබෝධ කරගත් සත්යය; දුක පිළිබඳ සත්යය.