දුග්ගන්නවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දුක් විඳිනවා; කරදර වෙනවා; දුකට පත් වෙනවා.
2. ක්රි. යමක් උදෙසා වෙහෙසෙනවා.
3. ක්රි. මෑත සිංහල රාජ්ය සමයේ දී රජුට රාජකාරියක් වශයෙන් සේවය කරනවා; රජුට සේවය කරනවා.