දුගී නීතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. දිළින්දන්ට ආධාර කිරීමේ නීතිය; මහජන මුදලින් දුගියන් නඩත්තු කිරීම පිළිබඳ නීතිය හෝ නීති මාලාව ( =the poor law)