දුනු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. චන්ද්රයාගෙන් නිකුත් වන රශ්මිය; සඳරැස්.
2. නා.ප්ර. මහල්ලා; වෘද්ධයා.
වි. මහලු; වෘද්ධ; දිරාපත් වූ; ජරාවට පත්; වැරහැලි වූ; ජීර්ණ.
1. වි. තෙත් වූ; තෙමුණු; දිය සහිත.
2. වි. තියුණු; තීක්ෂ්ණ.
1. නා.ප්ර. දුන්න.
2. නා.ප්ර. සඳරැස්; චන්ද්රකාන්තිය.