දුනු දිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුන්න ඇද බැඳ තිබෙන ලණුව; දුනු දණ්ඩ දෙකෙළවර සම්බන්ධ කරන රැහැන.
2. (පාරිභා.) නා. ලාක්ෂා කර්මාන්ත ප්‍රමුඛ ඇතැම් හස්ත කර්මාන්තවලදී හරස් කඳ කරකැවීම පිණිස යොදාගන්නා දුන්නක් වැනි උපකරණයෙහි හරස් ලණුව (=bow string).