දුනුකාරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. දුන්නෙන් විදින්නා; ධනුර්ධරයා.
2. නා. දුනු හමුදාවට අයත් තැනැත්තා; දුනු හේවා භටයා.
3. නා. දුනු සාදන්නා; ධනු කාර්මිකයා.