දුමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දුම් ගස්සනවා; දුම් විහිදුවනවා; දුම් දමනවා.
2. ක්‍රි. (තෙලෙන්) බඳිනවා; තෙම්පරාදු කරනවා.