දුම් පිඹිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) ක්රි. දුම් වැදීමට සලස්වනවා; කෙසෙල්කැන් ආදි පලතුරු වර්ග ඉදවීම සඳහා නොගැඹුරු වළක දමා වසා දුම් ගස්සනවා.
2. ක්රි. මී, බඹර කැඩීමේදී මැස්සන් පලවා හැරීම සඳහා දුමාරය වද්දනවා.
3. ක්රි. තුවාල ආදියට ඖෂධ වර්ග දැවීමෙන් නැගෙන දුමාරය වැදීමට සලස්වනවා.