දුම්මැස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ළිපට උඩින් බඳින මැස්ස; දුම.
2. නා. යටින් ගිනිගසා කොප්පරා ආදිය වියළා ගැනීම සඳහා තනා ඇති මැස්ස.