දුම්රියපොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දුම්රිය නවත්වන ස්ථානය; දුම්රිය ස්ථානය; ස්ටේසම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. station