දුම්වැටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (කරකැවෙමින් නඟින පාවෙන) දුම්රොටුව; දුම්රොද.
2. නා. දුම්පානය පිණිස දුම්කොළ යොදා ඔතා දිගටි ආකාරයට සකසා ගත් සුරුට්ටු, සිගරට් ආදිය.