දුමාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුමට හුරු ගතිය; දුම් ගතිය.
2. නා. දුම; ධූමය.
3. නා. හුමාලය; වාෂ්පය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. fumes
2. n. smoke