දුමුක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මහත් සේ කැලැඹුණු; දොම්නස් බවට පත්.
2. වි. බාගෙට ඉදුණු; ඉදීමට ළං වුණු.