දුමොළොසුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දුම් ගැස්වීම සඳහා අඟුරු දැමීමට භාවිත කරන මිටක් සහිත බඳුන් විශේෂය; අඟුරු කබල; දුම්කබල.