දුර ගෙවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්රි. කිසියම් දුර ප්රමාණයක් පසු කරනවා2. ක්රි. ඉවතලනවා; දුරලනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 852 ← දුර ගිය දුර දක්නා නුවණැත්තා →