දුරදිග යනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. යම් කිසි කටයුත්තක් බැරෑරුම් තත්ත්වයකට පත් වෙනවා; නරක අතට හැරෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 853 ← දුරදිග බැලීම දුරදිගදක්නා →