දුරබත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (විනය.) සාංඝික ව හෝ පෞද්ගලික ව හෝ මහා සංඝයාට නිතිපතා දෙන දානය; සංඝයාට කැප යයි සඳහන් වන තුදුස් බතින් එකක්.