දුර්දින

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නොපායන මනා ලෙස හිරු දින; වැසිබර වලාකුළින් වැසුණු අඳුරු දවස.