දුර්භක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අමාරුවෙන් ආහාර ගැනීම; ගිලින්නට ඇති අමාරුව (=dysphagia).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. dysphagia