දුර්භාෂිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොමනා ලෙස කියන ලද; නපුරු ලෙස පැවසූ.
1. නා.ප්‍ර. නපුරු වචන.
2. නා.ප්‍ර. විනයාගත වූ අල්ප සාවද්‍ය ඇවැත් වෙසෙසක්.