දුර්වල ස්කන්ධසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්‍ර. (තනි ව නැගී සිටීමේ) ශක්තිය නැති කඳ; (වැල් ආදියේ) දුබල කඳ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 855 ← දුර්වල ශරීරයක් ඇති දුර්වල ස්ථානය →