දුරුතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිංහල මාස ක්‍රමයෙහි දස වැන්න; ජනවාරියෙහි අග භාගයත් පෙබරවාරියෙහි මුල් භාගයත් ඇතුළත් චන්ද්‍ර මාසය.
2. නා.ප්‍ර. ධූර්තයා; දූ කෙළින්නා.