දුරුපයෝග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දුර් + උපයෝග]
නා.ප්‍ර. වැරදි ලෙස යෙදීම; නොමනා ලෙස පාවිච්චි කිරීම.