දුරුබා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දුර පෙදෙස; ඈත පළාත.
2. නා.ප්‍ර. දොහොත; ඇඳිලි බැඳි දෑත.