දුශ්ශ්වසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දුක සේ හුස්ම ගැනීම හා හෙළීම; අපහසුවෙන් කරන ආශ්වාස-ප්‍රශ්වාස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

dyspnoea