දුෂ්ප්‍රාප්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දුක සේ ළං විය යුතු; අමාරුවෙන් පැමිණිය යුතු; දුර වූ.
2. වි. අයත් කර ගැනීමට අපහසු; ලබාගැනීමට අපහසු.