දුස්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එතෙර වීමට අපහසු; දුකසේ තරණය කටයුතු වූ; අමාරුවෙන් එතෙර විය යුතු.