දුස්ස්‍රාවී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ඇලෙනසුලු (=viscous).

වි. ගලා නොගොස් ඇලී පවත්නා; ඇලෙන සුලු; උකු; ඝන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. viscid
2. Mat. viscous