දුහිතෘ සෛලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සෛලයක් බෙදීමෙන් ඇති වන අලුත් සෛලය (=daughter cell).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. daughter cell
2. daughter-cell
(පාරිභා.) නා. සෛලයක් බෙදීමෙන් ඇති වන අලුත් සෛලය (=daughter cell).
1. Bot. daughter cell
2. daughter-cell