දුහුවිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සුළගේ පාවෙන තරමට සියුම් කැබලිවලට කැඩුණු පස් සහ වෙනත් ද්රව්ය අංශු; දූවිල්ල; රජස්.
2. නා. නැත්තටම නැති වී යන්නා වූ දෙය; නිෂ්ප්රයෝජන වන්නා වූ දෙය.